logging



   යුධ හමුදා පැල තවාන් සංවර්ධක සහායක පාඨමාලා

NO IMAGE

   

• යුධ හමුදා නිලධාරීන් සදහා මාස 4ක පැල තවාන් සංවර්ධන සහායක හා කෘෂිකාර්මික පාඨමාලාවක් (NVQ 3) ආරම්භ කර සාර්ථකව එය නිම කිරීම.පළමු කණ්ඩායම පසුගිය ජුනි මස 30 වෙනිදා විසිර යන ලදී.

• යුධ හමුදා නිලධාරීන් සදහා මාස 4ක භුමි අලංකරණ පාඨමාලාවක් අගෝස්තු මස 1 වෙනිදා සිට ආරම්භ කරනු ලැබේ.

• කුශිකර්මන්තයට ලැදි පාසැල් හැර ගිය සිසුන් සදහා මාස 3ක පැල තවාන් සංවර්ධක සහායක පාඨමාලාව (NVQ 3) සැප්තැම්බර් මසදී ආරම්භ කිරීමට නියමිතය.ඒ සදහා අයදුම්පත් දැන් බාර ගනු ලැබේ.

• කෘෂිකාර්මික පාඨමාලා හැදෑරු සිසුන් සදහා සේවාස්ථ පුහුණු (IN-PLANT TRAINING) සැපයීම.

• 2017 වර්ෂයේ දෙවන කෘෂි යන්ත්‍රෝපකරණ පාඨමාලාව (AMEST) මේ දිනවල සාර්ථකව පැවැත් වේ.

• අලුතෙන් GAP (Good Agricultural Practice) ව්‍යාපෘතියක් ලෙස පැශන් ෆෘට් වගාවක් ආරම්භ කිරීම.