IIIවන කාර්තු පුහුණු වැඩසටහන (ජූලි - සැප්තැම්බර්) -2019

දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය -අඹේපුස්ස



පුහුණු පාඨමාලාවේ නම

ඉලක්ක කණ්ඩායම

කාල සීමාව

මාසය

දිනය

 

කෘෂි යන්ත්‍රෝපකරණ හා තිරසාර තාක්ෂණය පිළිබඳ පුහුණුව

පාසල් හැර ගිය සිසුන්

දින 45

ජූලි

අගෝ.

01සිට

23දක්වා

සහල් පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

ජූලි

05

ගුණාත්මක ඇන්තූරියම් මල් වගාව

 

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 02

ජූලි

09 - 10

මී මැසි පාලනය හා පැණි නිෂ්පාදනය

 

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 02

ජූලි

11 - 12

රස කැවිලි නිෂ්පාදනය

 

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

ජූලි

22

ගුණාත්මක ඕකිඩ් මල් වගාව

 

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 02

 

ජූලි.    අගෝ.        

23 - 24

20 - 21

වාණිජ මට්ටමෙන් පලතුරු වගාව

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

ජූලි

අගෝ.

25

06

පලතුරු ආශ්‍රිත ආහාර නිෂ්පාදනය

 

කෘෂි ව්‍යවසායකයින්

ගොවිමහත්මමහත්මින්

දින 01

අගෝ.

05

බිමි මල් වගාව

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 02

අගෝ.

සැප්තැ.        

08 – 09

19 - 20

භූමි අලංකරණය පුහුණු ව

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 02

අගෝ.

15 - 16

කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

 

අගෝ.          

23

 

ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

අගෝ.

26

ගුණාත්මක පලතුරු පැළ නිෂ්පාදනය හා බද්ධ කිරීම

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 02

අගෝ.

27 - 28

බොන්සායි කලාව

 

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

අගෝ.

29

භූමි දර්ශන සංවර්ධන සහායක පාඨමාලාව (NVQ  Level 3) -

කලාඔය යුධ හමුදා මූලස්ථානය මඟින් යොමු කරන හමුදා නිලධාරීන්

මාස 04

සැප්තැ.

දෙසැම්.       

02 සිට

27 දක්වා

ව්‍යවසායකත්වය සඳහා පටක රෝපණ තාක්ෂණය හදුන්වාදීම

කෘෂි ව්‍යවසායකයින්

ගොවි මහත්ම මහත්මින්

දින 05

 

සැප්තැ.        

02 -06

නිමි අගය ඉහල නැංවූ ආහාර නිෂ්පාදනය

 

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

සැප්තැ.        

09

විසිතුරු මල් වගාව

 

කෘෂි ව්‍යවසායකයින්

ගොවි මහත්ම මහත්මින්

දින 02

සැප්තැ.        

10 - 11

පැල තවාන් සංවර්ධන සහායක 

(NVQ Level 3) පුහුණු පාඨමාලාව

පාසල් හැර ගිය සිසුන්

මාස 03

සැප්තැ.  

දෙසැම්.     

16 සිට

16 දක්වා

ගෙවතු වගාව

ගොවි මහත්ම මහත්මින්

කෘෂි ව්‍යවසායකයින්

දින 02

සැප්තැ.        

17 - 18

එළවළු පළතුරු විජලනය හා ඇසුරුම්කරණය

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

සැප්තැ.        

23

භූමි අලංකරණය (ප්‍රායෝගික) පුහුණු ව

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 05

 

සැප්තැ.        

23 - 27

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

කෘෂි ව්‍යවසායකයින් ගොවි මහත්ම මහත්මින්

දින 01

සැප්තැ.        

27

 

 

සකස් කළේ :    එම්.ඩී.නිසංසලා(සං/නි)                           පරීක්ෂා කළේ :ඔමාලි එරංජි ජයසුන්දර(කෘ/උ)

 

 

සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, (පුහුණු)  

අඹේපුස්ස.

        

 


-